Logo
දැක්ම සහ මෙහෙවර

දැක්ම

වෘත්තීය විශිෂ්ටත්වය ළඟා කර ගැනීමේ අභිලාෂයන් සහිත සැමට තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපනය ලබා දෙන ප්‍රමුඛතම විශ්ව විද්‍යාලය වීම.

මෙහෙවර

  • මානව සම්පත්, විෂය මාලාව සහ ඉගෙනුම් සම්පත් සංවර්ධනය, පර්යේෂණ සහ උපදේශන සේවා සැපයීම.
  • සදාචාරාත්මක අවංකභාවය සමඟ වෘත්තීය විශිෂ්ටත්වය ළඟා කර ගැනීම.
  • ගෝලීය TVET අංශය, ශාස්ත්‍රීය ප්‍රජාව සහ කර්මාන්ත සමඟ සම්බන්ධතා පැවැත්වීම.
UoVT Campus